Tuesday, April 25, 2017

අළු පාට....

"Don't ever stopped hating until that life comes "

"hummm...... what if this is my last birth?"

"Possibly then mine too...."

හිත විතරක් නෙවෙයි...මොහොතකට හුස්මත් නැවතුනා...
ඒ විතරක් නම් මොකෝ මොහොතකට සියල්ල නවතිනවා නම් කියලා හිතුනා......

ඒ මොකුත්ම වෙන්නෙ නෑ කියලා දැනෙන කොට ........ හරිම හිස් හැගීමකුත් එක්ක මගේ හිත මම දිහාම නිහඩවම බලාන උන්නා........

No comments:

Post a Comment