තාත්තයි ...... දුවයි
දෝනියැන්දා
අසයි...
අතරින්
පතර,
ලොකු ලොකු වචන වල තේරුම...
මුහුණත්
හදන්, ඇසුත් ලොකු කරන් ....
බහතෝරන්න හදයි,
ප්රෙහෙලිකා දසුන්.....
තාත්තා...
අතරමඟ
නතර වී, මුහුණත් රතු කරන්
සිතයි...
...
“අත
ඇරුනෙ මාසයයි...
අනේ මගෙ පොඩි එකී හොදටෝම ලොකු වෙලා.....”
...................................................................................................................................................................
For a person who never show how much he loves... and how much he miss his daughter ... yet who loves her like he will die now.... :)

No comments:
Post a Comment