නොදැන
යන්නේ
කොයි දෙසට දැයි
නොදැන
නෙතු
ගැටුනේ... සිත ගැටුනේ
ඇයි
දැයි...
කිසි
විටෙක නොඇසූ
අපි
අතර
මඟ තැනක නතරව
ආපසු
යම්ද ?... ඉදිරියට යම්ද?..
වෙන්ව
යම්දැයි
දෙගිඩියාවෙනි...
..................................................................................................................................................
ඹබට දැනෙන අවිනිශ්චිත බව
මටද
එසේමය.....

No comments:
Post a Comment