Thursday, August 24, 2017

ඇය - ඔබ සහ මම


ඇය සහ මම 
  අප අතර
දෝලනය වන
-----ඔබ-----
ඔබ සහ ඇය
 ඔවුන් අතර
දෝලනය වන
-----මම-----
එකම හැගීමකට
අවකාශ දෙකක
දෝලනය වන
-----අපි-----


No comments:

Post a Comment