සමහරක් සබඳකම්…..
දින 23 ක්,
පැය 552 ක්....
විනාඩි නම් 33,120 ක්.
එනමුඳු.....
විනාඩි 5 ක් වෙන් කරන්න තරම්,
නොවැදගත්
කථාවක්.
පෙරවඳන්...
පසුවඳන්....
කුමකටද ඒ තරම්
?
ලාබයි සමහරක්
සබඳකම් ....
අපි නොහිතනා
තරම්.
My
heart weeps silently
Over
the emptiness you left in me;
Even
though I let you go willingly,
It
hurts that you gave up so easily.
@MAYFLOWERMUSE
19 SAT, MAY-2018 at 4.59 am
No comments:
Post a Comment