Thursday, September 7, 2017

Silence ....

අත් හැරෙන බව දැන දැනද
අල්වා ගෙන සිටිමි...


අත් හැර යන බව දැනද
නොසෙල්වී සිටිමි...


කිසිවක් පැහැදිලි නැතිමුත්
නොපැහැදිලි දෑසින් නොබලමි....


තනිව ඇවිද යමි
විඩා දැනුනු විට නවතිමි...


ආපසු හැරී නොබැලුවද
අහිතක් නොහිතමි....


No comments:

Post a Comment